Skip to main content

Posts

Featured

Mobile DJ කෙනෙක් වෙන්නේ කොහොමද ? (Part 1: Mobile DJsලා වර්ග)

ඉස්සෙල්ලම බලමුකෝ Mobile DJ කෙනෙක් කියන්නේ කවුද කියල. වචනයේ අර්ථයෙන්ම Mobile DJ කෙනෙක් කියන්නේ Bookings වලට තැන තැන යන DJ කෙනෙක්. අපි Party එකක් හරි wedding එකක්හරි තියෙද්දී DJ කෙනෙකුට එන්න කිවුවම අපි කියන තැනට එය Sound gears අරගෙන ඇවිත් play කරලා ඉවර උනාම ආයේ යනවා. බඩු අරගෙන යන්න Sound crew එකක් එක්කෙනෙක් දෙන්නෙක් එහෙමත් සමහර වෙලාවට මෙයාලට ඉන්නවා.  Mobile DJs ලා වර්ග 3ක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. ඉස්සෙල්ලම ඔයා තීරණය කරගන්න මෙයින් මොන වර්ගයේ ඩීජේ කෙනෙක් වෙන්නද ඔයා කැමති කියල. 1. Part-time DJs මෙම වර්ගයේ Mobile DJsලට හොඳ අවස්තාවක් තියෙනවා තමන් පුර්නකාලීනව කරන වෙනත් රැකියාවක්, තමන්ගේ නිවස / පවුල සහ DJing  අතර හොඳ සමබරතාවයක් පවත්වා ගෙන යමින් අමතර ආදායමකුත් හොයාගන්න. ඒක හරියට සින්දු කියන දොස්තරවරු නීතිඥයෝ ඉන්නවා වගේ තමයි. මෙයාල ඒක කරන්නේ විනෝදාංශයක් හැටියට පමණක්ම නෙවෙයි. ආදායමකුත් හම්බ කරගන්න. ඔලුවට ලොකු බරක් කරගන්නේ නැතුව.  මේ වර්ගයේ කට්ටිය අතරේ තරඟය අඩුයි. ගොඩක් වෙලාවට තමන්ගේ DJ pattern එක, ආසම Music style එක වෙනස්කරන්නේ නැතුව බොහොම නිදහසේ කටයුතු කරන්න මෙයාලට පුළුවන්.

Latest Posts

American DJ Dekker LED for sale

American DJ P64LED UV Parcan

American DJ Aggressor Tri LED for sale

American DJ / LED Messenger for sale

American DJ / 64B LED Pro for sale

American DJ / LED Trispot (LED color changer) for sale

Denon DN-S3700 + Vestax PMC-05 PRO3 Set for sale

Denon DN-S700 + Gemini PS626X Set for sale

Brand new Pioneer CDJ850 cd players for sale

Pioneer CDJ-900 + DJM-400 CDJ set for sale